img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Wednesday, September 14, 2011

IDM 6.7.10.1 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම..............

මේ සොෆ්ට් එක මොකද්ද කියල දන්නවා,ඇතිනේ,ගොඩක් දෙනෙක් නෙට් එකෙන් අපිට ඔන දේවල් බාගන්න යොදාගන්නවා.මම අද හොයගත්තා අලුත්ම IDM අලුත්ම  සංස්කරනය ක්‍රැක් කරන්නේ කොහොමද  කියලා.අලුත් එක විතරක් නෙමේ පරණ ඔනෑම සංස්කරනයක් ක්‍රැක් කරගන්න පුලුවන්.
ඔයාලට තියෙන්නේ සොෆ්ට් එක පිසී එකට දාගෙන.මම දිල තියෙන ක්‍රැක් එක එලියට අරගෙන එකේ   ස්ටර්ට් එකට කොටන්න විතය,වෑඩේ ගොඩ,එහෙනන්





IDM අලුත්ම  සංස්කරනය

මෙතනින් බාගන්න

IDM ක්‍රැක්

මෙතනින් බාගන්න

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More