img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Monday, October 3, 2011

Torrent එකෙන් දඩි බිඩි ගාල බාගන්නේ කොහොමද,පටිට ඇ.......




කොහොමද කට්ටිය,හුග දවසකින් මුකුත් ලියන්න බෑරි උනා,මොකද අපි ඔය අනිත් හාල් කෑලි වගේ නෙමේ..අහුවෙන හෑම කුනු ගොඩම දාන්නේ නෑ,ඔයාලට වෑදගත් දෙයක් විතරයි දාන්නේ..හෙ හෙ..හරි එහෙන්න අපි වෑඩෙට බහිමු..

1.ඔයලට Down  කරන්න ඔන Torrent file  එකේ copy link  කරගන්න මේ විදිහට




2 .http://www.torrific.com/  යන්න,ගිහින් Sign up වෙන්න

copy link  කරගත්ත file එක මේ විදිහට දෙන්න

get කරන්න.රිට පස්සෙ ඔයාලට  එනවා Torrent  එක වගේම down කරන්න page එක්ක ,එකෙන් down කරගන්න,මේ විදිහට



දෑන් ඔයලට තියෙන්නේ කිල්ක් කරන්න initiate bittorrent transmission මේ විදිහට




ඔයලට තප්පර 60 ඉන්න ඔන file එක down කරන්න.තප්පර 60 ගියට පස්සෙ ඔයලට file එක පෙන්නයි,මේ විදිහට...


දෑන් File එක ( මම Down කරල තියෙන්නේ IDM එක  ) මේ විදිහට පෙන්නයි, File එක උඩ කිල්ක් කරන Down  කරගන්න.


100 MB අඩු ඔනම දෙයක් බාගන්න පුලුවන් ,ඔයලට

Wednesday, September 14, 2011

IDM 6.7.10.1 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම..............

මේ සොෆ්ට් එක මොකද්ද කියල දන්නවා,ඇතිනේ,ගොඩක් දෙනෙක් නෙට් එකෙන් අපිට ඔන දේවල් බාගන්න යොදාගන්නවා.මම අද හොයගත්තා අලුත්ම IDM අලුත්ම  සංස්කරනය ක්‍රැක් කරන්නේ කොහොමද  කියලා.අලුත් එක විතරක් නෙමේ පරණ ඔනෑම සංස්කරනයක් ක්‍රැක් කරගන්න පුලුවන්.
ඔයාලට තියෙන්නේ සොෆ්ට් එක පිසී එකට දාගෙන.මම දිල තියෙන ක්‍රැක් එක එලියට අරගෙන එකේ   ස්ටර්ට් එකට කොටන්න විතය,වෑඩේ ගොඩ,එහෙනන්





IDM අලුත්ම  සංස්කරනය

මෙතනින් බාගන්න

IDM ක්‍රැක්

මෙතනින් බාගන්න

Tuesday, September 13, 2011

Trial version forever...දින 7 ක් නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට් එකක් ජිවිත කාලේටම පවිච්චි කරන්නේ කොහොමද



කොහොමද යලුවනේ,අද නන් මහ චාටර් දවසක්,අපිට වහිනවා ඉවරයක් නෑ,තවත් වෑදගත් දෙයක් තමා අද මම දෙන්න යන්නේ,අපි ගන්න පෙලක් සොෆ්ට් අපිට පවිච්චි කරන්න පුලුවන් දින 7,නෑත්තන් දින 30 වගේ ,අත්හදා බෑලිමේ කාලයක් විතරයි.ර්ට පස්සෙ අපි සල්ලි දිල ගන්න ඔන.අපිට කහනවට ඇ ඔය සුදොදො හදන සොෆ්ට් සල්ලි දිල ගන්න, මම නන් මගේ පොත් උඩ්ම්ම ලියලා තියෙන්නේ කිසිම සොෆ්ට් එකක් සල්ලි දිල ගන්නේ නෑ කියලා,හෙ හෙ හෙ...අපිට කොහෙන්ද ඔවා ගන්න සල්ලි නේද....මම දෑන් කියන්නම් කොහොමද මේ සොෆ්ට් එකෙන් ජිවිත කාලේටම දින 7,නෑත්තම් දින 30 අත්හදා බෑලිමේ කාලයක් තියෙන සොෆ්ට් ජිවිත කාලේම පාවිච්චි කරන්නේ කියලා,මම කියල තියේන විදිහට කරන්න,වෑඩේ ගොඩ.....


ඉස්සර වෙලාම සොෆ්ට් එක බාගන්නකො


මෙතනින් බාගන්න 




1.ඉස්සර වෙලම Brewse එකෙන් ඔයාලට ඔන  සොෆ්ට් සිලේට් කරලා දෙන්න

2.දෑන් තමා වෑදගත්ම හරිය තියෙන්නේ.ඔයාල ගත්ත සොෆ්ට් එකේ අවසාන දිනය බලන්න  උදා :09/13/2011 සොෆ්ට් එකේ Trial එක ඉවර වෙනවානන්,ඔයාලට තියෙන්නේ ර්ට කලින් දවසක් ඔතනට දාන එක විතරයි මේ විදිහට උදා :09/12/2011 කියල

3. දෑන් Run කියන එකට කොටන්න

4. දෑන් Create Desktop Shortcut කියන එකට ඉස්සරහින් ඔයාලගෙ  Shortcut එකට නමක් දෙන්න,රිට පස්සේ Create Desktop Shortcut කොටන්න

 සෑලකිය යුතුය : ඔයල සොෆ්ට් එක Open කරල ගන්නකොට ඔයල හදපු Shortcut name එක තියෙන අයිකන් එකේන් Open කරල ගන්න

 විඩියේ එක තියෙනවා,මුකුත් කොස්සක් තියෙනවානන් බලන්න

 


කමන්ඩ් එකක් දාල යන්න අමතක කරනන් එපා,හොදද




Monday, September 12, 2011

පෙන් එක රෑම් එක විදිහට පවිච්චි කරමුද....

කොහොමද,යලුවනේ.ඔන්න තවත් වෑදගත් දෙයක් තම මම අද කියල දෙන්න යන්නේ.පෙන් එක රෑම් එක විදිහට පවිච්චි කරමුද.... කියන කතාව මම ගොඩක් තෑන්වල දෑක්ක,හෑබෑයි සොෆ්ට් එකෙන්.කොහොමද කරන්නේ කියලා,මම අද ඔයලට කියල දෙන්න යන්නේ සොෆ්ට් එක්ක නෑතුව කොහොමද කරන්නේ කියලා
මම දාල තියෙන විදිහට කරන්න,එතකොට වෑඩේ ගොඩ..

  My Computer - Properties යන්න.ගිහින් Advanced කියන එකට කොටන්න..



ඉට පස්සේ Performance -- Settings එකට කොටන්න


ඉට පස්සෙ ඔයලට එයි Performance Options කියල Box එකක්,එකෙන් Advanced කියන එකට කොටන්න



පල්ලෙහෑම තියෙනවා change එකට කොටන්න


 දෑනි ඔයලට එයි Virtual Memory කියල Box එකක්.පේනවා එති




  ,Drive කියන එකෙන් ඔයලගෙ තෙරලා පෙන් එක දෙන්න.Custom size
ටික් එකක් දලා Initial size එකයි Mazimun size ඔයාලගේ පෙන් එකේ සයිස් එකේ හෑටියට Mb ගාන දාන්න
මේ විදිහට දාන්න,Initial size 1000mb/Mazimun size 2000mb කියල 2GB පෙන් එකක් පවිච්චි කරන්න
ඔයාලට පෙන් එකෙන් නෑතුව Hard එකෙනුත් මේ වෑඩේ කරන්න පුලුවන්.ඔයලට තියෙන්නේ Drive වෙනස් කරන තෑනදි
හර්ඩ් එකේ සිලේට් කරල දෙන එක.වෑඩේ අවසන් වෙලා Set  එක කොටල යන්න
..උදා c: Initial size 1500mb/Mazimun size 3000mb
   
මුකුත් කොස්සක් තියේ නම් කොටල යන්න...........................

Wednesday, September 7, 2011

අලුත් තාලේට Video එකක් බලමුද.. Splash පට්ට ඇ


 නෙට් එක පෑත්තෙ රවුමක් ගහද්දි සෙට් වෙච්ච එලකිරි  Player එකක් තමා මෙ.පට්ට ,පොඩි අවුලකට තියෙන්නෙ මේක දින 30ක අත්හදා බැලීමකට විතරයි දෙන්නේ,එතනම .අප්සට්නෙ.......,එකට විසදුම් ගොඩක් ලැබුනා.එත් එලකිරි වගේ වෑඩ කරන එකක් වෙන්න එපෑ නේද.ඔයලට තියෙන්නේ Soft එක Pc එකට දාගෙන මම දිල තියෙන patch එක..දාගන්න එක

1. Splash සොෆ්ට් එක Pc එකට දාගන්න.

2.රිට පස්සෙ මම දිල තියෙන patch එලියට ගන්න,එක Open  කරගෙන එකට patch කියන එක  ඔබන්න,

.එකෙන් මේ විදිහට Open  කරල දෙන්න .ok

My Computer - 'C' Disk - Program Files - Mirillis Folder - Splash PRO Folder - SplashPro.exe  Open
කරල දෙන්න,වෑඩේ..ගොඩ ,එහෙනන්..ජිවිත කාලේම පවිච්චි කරන්න.එහෙනන් සොෆ්ට් එක බාගන්නකො

 Splash.PRO.HD.Player.1.4.0 මෙතනින් බාගන්න

Splash Pro Player patch එක මෙතනින් බාගන්න



Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More