img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Monday, September 12, 2011

පෙන් එක රෑම් එක විදිහට පවිච්චි කරමුද....

කොහොමද,යලුවනේ.ඔන්න තවත් වෑදගත් දෙයක් තම මම අද කියල දෙන්න යන්නේ.පෙන් එක රෑම් එක විදිහට පවිච්චි කරමුද.... කියන කතාව මම ගොඩක් තෑන්වල දෑක්ක,හෑබෑයි සොෆ්ට් එකෙන්.කොහොමද කරන්නේ කියලා,මම අද ඔයලට කියල දෙන්න යන්නේ සොෆ්ට් එක්ක නෑතුව කොහොමද කරන්නේ කියලා
මම දාල තියෙන විදිහට කරන්න,එතකොට වෑඩේ ගොඩ..

  My Computer - Properties යන්න.ගිහින් Advanced කියන එකට කොටන්න..



ඉට පස්සේ Performance -- Settings එකට කොටන්න


ඉට පස්සෙ ඔයලට එයි Performance Options කියල Box එකක්,එකෙන් Advanced කියන එකට කොටන්න



පල්ලෙහෑම තියෙනවා change එකට කොටන්න


 දෑනි ඔයලට එයි Virtual Memory කියල Box එකක්.පේනවා එති




  ,Drive කියන එකෙන් ඔයලගෙ තෙරලා පෙන් එක දෙන්න.Custom size
ටික් එකක් දලා Initial size එකයි Mazimun size ඔයාලගේ පෙන් එකේ සයිස් එකේ හෑටියට Mb ගාන දාන්න
මේ විදිහට දාන්න,Initial size 1000mb/Mazimun size 2000mb කියල 2GB පෙන් එකක් පවිච්චි කරන්න
ඔයාලට පෙන් එකෙන් නෑතුව Hard එකෙනුත් මේ වෑඩේ කරන්න පුලුවන්.ඔයලට තියෙන්නේ Drive වෙනස් කරන තෑනදි
හර්ඩ් එකේ සිලේට් කරල දෙන එක.වෑඩේ අවසන් වෙලා Set  එක කොටල යන්න
..උදා c: Initial size 1500mb/Mazimun size 3000mb
   
මුකුත් කොස්සක් තියේ නම් කොටල යන්න...........................

3 comments:

අාපසු පරිඝණකය ඔන් කරනකෙ‍ාට pen ඒක ගලවල තිබ්බොත් com 1 ඔන් කරන්න බැරි වෙනව නෙ‍්ද?

my computer valin propeties baluwama akathu karapu gana thibba ganata akathu wela penavada?

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More