img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Monday, October 3, 2011

Torrent එකෙන් දඩි බිඩි ගාල බාගන්නේ කොහොමද,පටිට ඇ.......




කොහොමද කට්ටිය,හුග දවසකින් මුකුත් ලියන්න බෑරි උනා,මොකද අපි ඔය අනිත් හාල් කෑලි වගේ නෙමේ..අහුවෙන හෑම කුනු ගොඩම දාන්නේ නෑ,ඔයාලට වෑදගත් දෙයක් විතරයි දාන්නේ..හෙ හෙ..හරි එහෙන්න අපි වෑඩෙට බහිමු..

1.ඔයලට Down  කරන්න ඔන Torrent file  එකේ copy link  කරගන්න මේ විදිහට




2 .http://www.torrific.com/  යන්න,ගිහින් Sign up වෙන්න

copy link  කරගත්ත file එක මේ විදිහට දෙන්න

get කරන්න.රිට පස්සෙ ඔයාලට  එනවා Torrent  එක වගේම down කරන්න page එක්ක ,එකෙන් down කරගන්න,මේ විදිහට



දෑන් ඔයලට තියෙන්නේ කිල්ක් කරන්න initiate bittorrent transmission මේ විදිහට




ඔයලට තප්පර 60 ඉන්න ඔන file එක down කරන්න.තප්පර 60 ගියට පස්සෙ ඔයලට file එක පෙන්නයි,මේ විදිහට...


දෑන් File එක ( මම Down කරල තියෙන්නේ IDM එක  ) මේ විදිහට පෙන්නයි, File එක උඩ කිල්ක් කරන Down  කරගන්න.


100 MB අඩු ඔනම දෙයක් බාගන්න පුලුවන් ,ඔයලට

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More