img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Saturday, September 3, 2011

TK ඩොමෙන් එකත් එක්ක,අපි ටිකක් වෙනස් වෙන්නව




 අද මම මම පොඩි වෑඩක් කරා,මොකද ඔය softwarenomile.blogspot.com
කෑල්ල නිකන් චාටර් වගේ,මම ඉතින් site එක අලුත් නමකුත් එක්ක වෙනස් කර,මම හිතනව අවුලක් නෑ කියල.වෙනදා තිබ්බෙ  softwarenomile.blogspot.com කියලනෙ.අලුත් නම තමා http://cjsoftnet.tk/ නමින්.අවුලක් නෑ කියල හිතෙනවා.ඔයාලත් මේ නම පවිච්චි කරන්න,site එකේ තව පොඩි පොඩි වෙනස් කමි ටිකක් තියෙනව කරන්න.තව ටික දවසකින් වෙනස් කම් ටික කරන්න කියල තමා හිතගෙන ඉන්නෙ,එහෙනන් අපි ගියා, cjsoftnet

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More