img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Wednesday, August 31, 2011

Computer එක slow වෙලාද,,,,එහෙනන් හොදට සුද්ද කරගන්න....හෙ හෙ හෙහෙහෙ













Hai.........කට්ටිය කොහොමද,හුග දවසකින් මුකුත් දාන්න බෑරි උනා,මොකද   නවකලොකෙ පෑත්තෙ සතියක් විතර කරක් ගෑහුවනෙ.ගොඩක් දෙනෙක් මෙ සොෆ්ට් 2 ක,පාවිච්චි කරනවා,එත් TRIAL   එවා,වෑඩක් නෑ,සතියක් විතරයි.මම ඔයාලට දෙන්න යන්නෙ, serial key එක්කයි,තෑන තෑන key හොයන්න,යන්න ඔන නෑ,සොෆ්ට් 2 ම්ම  කරන්න pc එක සුද්ද කරන එකයි.

1.AVG Pc tuneup 2011  මෙතනින් බන්න
    AVG key  මෙතනින් බාගන්න

2. Advanced SystemCare Pro 4.0.1 2011 මෙතනින් බන්න   

password : chajate
advanced systemcare 4 0 1 serial

Read more at: http://suryadewa.com/go/advanced-systemcare-4-0-1-with-key/
Copyright © www.suryadewa.com

Friday, August 19, 2011

සිංහල කොටන්න මෙන්න බඩු.....................




 ලංකාව පොඩි රටක් උනාට,ලංකවෙත් හොද වෑඩ කාරයෝ ඉන්නවා,එ වාගේ වෑඩ කාරයෝ 2 හදපු සොෆ්ට් එකක් මේ.මම හිතනවා ඔයාලට මෙ සොෆ්ට් 2 එක ගොඩක් වෑදගත් වෙයි කියල.බලන්න කොහොමද කියල............................


1.මෙතනින් බාගන්න

2.මෙතනින් බාගන්න

ස්තුතිය :- Thameera  / Dilshan


Thursday, August 18, 2011

Huawei HSDPA Modem නොමිලේ Unlock කරන්න


1)මේ සොෆ්ට් එක ගොඩක් වටි කියල මම හිතනවා,අද ගොඩක් දෙනෙක් net  පවිච්චි කරනවා,ගොඩක් දෙනෙක් නෙට් යන්න පවිච්චි කරන්නෙ ඩොන්ග්ල් ,එත් අපි මිලදි ගන්න ඩොන්ගල් වල පවිච්චි කරන්න පුලුවන් එක සිම් පතක් පතක් පමනයි. උදා : Mobitel dongle එකට Mobitel sim පමනය්.මම ඔයලට දෙන මෙ සොෆ්ට් එකෙන් ඩොන්ගල් එක unlock කරන්න පුලුවන්.ඔයාලට තියෙන්නෙ ,ඩොන්ගල් එකේ තියෙන IMEI Code එක දෙන්න විතරයි.ඉට පස්සෙ හම්බවෙන Code එක Type කරන්න විතරයි තියෙන්නෙ.මම දිල තියෙනවා සොෆ්ට් 3 නක්,මෙවාගේ සොෆ්ට් එකකින් ගොඩක් දෙනෙක් හමිබ කරනව,එහෙම එකෙක් දෑක්කොත් මට බයින්න අහෙම එපා,හෙ  හෙ හෙහෙහෙහෙහෙ...............

 1. www.mediafire.com/download.php?clp7dp2l4eqbx0y

2. www.mediafire.com/download.php?nt4lsdwcexkc58j
                                                                                           
3.www.mediafire.com/download.php?yxc3doji8x1qvsz


2)මේ සොෆ්ට් එකක් නෑතුව Unlock කරන විදිහ.මෙකෙන් පුලුවන් ඔිනම ජාතියක Huawei HSDPA Modem එකක් Unlock කරන්න?හැබැයි මෙකට කිසිම Software එකක් Download කරන්න ඔිනි නැහැ,මම කියන විදිය​ට කරන්න.

 


  1. මුලින්ම ඔයාලා ඔයාල​ගේ Modem එකේ IMEI අංකය හොයා ගන්න?මෙ අංක 15 කින් යුක්ත අංකය Modem එකේ පිටිපස්සේ කවරය ගැලෙවිවම සදහන් කරලා තියෙනවා?උදාහරනයක් විදියට 852678652978325 ගමු?
  2. දැන් මෙ විදියට Address එක Type කරගන්න http://www.bb5.at/huawei.php?imei= 852678652978325රතු පාටින් දක්වලා තියෙන IMEI අංකය වෙනුවට ඔයාලගේ IMEI අංකය Type කරන්න?නැත්නමි ලේසිම වැඩෙ මම දුන්න Address එක Click කරලා ඒ Page එකට ගිහින් Address එක ඉස්සරහට ඔයාල​ගේ IMEI එක Type කරන එක?
  3. එතකොට ඔයාලට ඔයාගේ Modem එකේ Lock Code එක ලැබෙනවා?
     
  4. දැන් ඔයාලා වෙන Sim එකක් දාලා Modem එක Computer එකට ගහන්න?උදා : Dialog Modem එකට Mobitel Sim එක දාලා
     
එතකොට Window එකක් Open වෙනව ඒ Sim එක පාවිචිචි කරන්න බැහැ,Modem එක Lock කරලා?Unlock කරන්න නමි Code එක දෙන්න කියලා?එතකොට අපිට ලබා දුන්න Code එක දෙන්න?එතකොට Modem එකේ Lock එක ඉවත් වෙනවා?දැන් ඔයාලට ඔිනම Sim එකක් පාවිචිචි කරලා Internet යන්න පුලුවන්?




"සෑලකිය යුතුය  ඔබේ ඩොන්ගල් එක unlock කරන්නේ නමි,ඔබගේ ඩොන්ගල් එක සතු වගකිම අහෝසි වන බව"















Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More