img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Wednesday, September 7, 2011

Shortcut එකක් හදමුද pc එක Shutdown කරන්න...........


කොහොමද යලුවනේ...තවත් චුටි ගෑජට් කෑල්ලක් තමා මේ.අද මම  කියල දෙන්නෙ යන්නේ PC එක Shutdown,restart කරන්න Shortcut  එක්ක හදන්නේ කොහොමද කියල.ඔයාල මම මෙ කරල තියෙන විදිහට කරන්න. ok.........




  1 . ඔයාලගෙ desktop එකේ right-click කරලා New යන්න,ගිහින් Shortcut එකට කොටන්න


  2. ඉට පස්සෙ ඔයාලට එන Box  එකේ මේ මම දාල තියෙන Code එක ගහන්න,


shutdown -s- t60   Shutdown කරන්න 


shutdown -r- t60   restart කරන්න


   ( ඔයාලට ඔන වෙලාව මෙ "t60" මරු කරගන්න පුලුවන්.මම දාල තියෙන්නේ තප්පර 60 ,ඔයලට ඔන නන් තප්පර 30.20 වගේ දාන්නත් පුලුවන් )

   3. ඔයලට ඔන වෙලාව හදල box  එකේ ගහල next කරන්න

"අපි දෑන් Shortcut  හදල එවරයි,දෑන් තියෙන්නේ Shortcut  එකට icon photo  එකක් දාගන්න"


   4 .දෑන් අපි හදපු Shortcut icon එකේ right-click කරලා Properties  යන්න,ගිහින් Icon එක Change  
කරගන්න.


අපි දෑන් අපේ Shortcu එක හදලා .ඉවරයි..බලන්න කොහොමද කියල........

 
 
  

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More