img.emoticon { padding: 0; margin: 0; border: 0; }

Wednesday, September 14, 2011

IDM 6.7.10.1 ක්‍රැක් කිරිල්ල හෙවත් මරා ගෙන කෑම..............

මේ සොෆ්ට් එක මොකද්ද කියල දන්නවා,ඇතිනේ,ගොඩක් දෙනෙක් නෙට් එකෙන් අපිට ඔන දේවල් බාගන්න යොදාගන්නවා.මම අද හොයගත්තා අලුත්ම IDM අලුත්ම  සංස්කරනය ක්‍රැක් කරන්නේ කොහොමද  කියලා.අලුත් එක විතරක් නෙමේ පරණ ඔනෑම සංස්කරනයක් ක්‍රැක් කරගන්න පුලුවන්.
ඔයාලට තියෙන්නේ සොෆ්ට් එක පිසී එකට දාගෙන.මම දිල තියෙන ක්‍රැක් එක එලියට අරගෙන එකේ   ස්ටර්ට් එකට කොටන්න විතය,වෑඩේ ගොඩ,එහෙනන්





IDM අලුත්ම  සංස්කරනය

මෙතනින් බාගන්න

IDM ක්‍රැක්

මෙතනින් බාගන්න

Tuesday, September 13, 2011

Trial version forever...දින 7 ක් නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට් එකක් ජිවිත කාලේටම පවිච්චි කරන්නේ කොහොමද



කොහොමද යලුවනේ,අද නන් මහ චාටර් දවසක්,අපිට වහිනවා ඉවරයක් නෑ,තවත් වෑදගත් දෙයක් තමා අද මම දෙන්න යන්නේ,අපි ගන්න පෙලක් සොෆ්ට් අපිට පවිච්චි කරන්න පුලුවන් දින 7,නෑත්තන් දින 30 වගේ ,අත්හදා බෑලිමේ කාලයක් විතරයි.ර්ට පස්සෙ අපි සල්ලි දිල ගන්න ඔන.අපිට කහනවට ඇ ඔය සුදොදො හදන සොෆ්ට් සල්ලි දිල ගන්න, මම නන් මගේ පොත් උඩ්ම්ම ලියලා තියෙන්නේ කිසිම සොෆ්ට් එකක් සල්ලි දිල ගන්නේ නෑ කියලා,හෙ හෙ හෙ...අපිට කොහෙන්ද ඔවා ගන්න සල්ලි නේද....මම දෑන් කියන්නම් කොහොමද මේ සොෆ්ට් එකෙන් ජිවිත කාලේටම දින 7,නෑත්තම් දින 30 අත්හදා බෑලිමේ කාලයක් තියෙන සොෆ්ට් ජිවිත කාලේම පාවිච්චි කරන්නේ කියලා,මම කියල තියේන විදිහට කරන්න,වෑඩේ ගොඩ.....


ඉස්සර වෙලාම සොෆ්ට් එක බාගන්නකො


මෙතනින් බාගන්න 




1.ඉස්සර වෙලම Brewse එකෙන් ඔයාලට ඔන  සොෆ්ට් සිලේට් කරලා දෙන්න

2.දෑන් තමා වෑදගත්ම හරිය තියෙන්නේ.ඔයාල ගත්ත සොෆ්ට් එකේ අවසාන දිනය බලන්න  උදා :09/13/2011 සොෆ්ට් එකේ Trial එක ඉවර වෙනවානන්,ඔයාලට තියෙන්නේ ර්ට කලින් දවසක් ඔතනට දාන එක විතරයි මේ විදිහට උදා :09/12/2011 කියල

3. දෑන් Run කියන එකට කොටන්න

4. දෑන් Create Desktop Shortcut කියන එකට ඉස්සරහින් ඔයාලගෙ  Shortcut එකට නමක් දෙන්න,රිට පස්සේ Create Desktop Shortcut කොටන්න

 සෑලකිය යුතුය : ඔයල සොෆ්ට් එක Open කරල ගන්නකොට ඔයල හදපු Shortcut name එක තියෙන අයිකන් එකේන් Open කරල ගන්න

 විඩියේ එක තියෙනවා,මුකුත් කොස්සක් තියෙනවානන් බලන්න

 


කමන්ඩ් එකක් දාල යන්න අමතක කරනන් එපා,හොදද




Monday, September 12, 2011

පෙන් එක රෑම් එක විදිහට පවිච්චි කරමුද....

කොහොමද,යලුවනේ.ඔන්න තවත් වෑදගත් දෙයක් තම මම අද කියල දෙන්න යන්නේ.පෙන් එක රෑම් එක විදිහට පවිච්චි කරමුද.... කියන කතාව මම ගොඩක් තෑන්වල දෑක්ක,හෑබෑයි සොෆ්ට් එකෙන්.කොහොමද කරන්නේ කියලා,මම අද ඔයලට කියල දෙන්න යන්නේ සොෆ්ට් එක්ක නෑතුව කොහොමද කරන්නේ කියලා
මම දාල තියෙන විදිහට කරන්න,එතකොට වෑඩේ ගොඩ..

  My Computer - Properties යන්න.ගිහින් Advanced කියන එකට කොටන්න..



ඉට පස්සේ Performance -- Settings එකට කොටන්න


ඉට පස්සෙ ඔයලට එයි Performance Options කියල Box එකක්,එකෙන් Advanced කියන එකට කොටන්න



පල්ලෙහෑම තියෙනවා change එකට කොටන්න


 දෑනි ඔයලට එයි Virtual Memory කියල Box එකක්.පේනවා එති




  ,Drive කියන එකෙන් ඔයලගෙ තෙරලා පෙන් එක දෙන්න.Custom size
ටික් එකක් දලා Initial size එකයි Mazimun size ඔයාලගේ පෙන් එකේ සයිස් එකේ හෑටියට Mb ගාන දාන්න
මේ විදිහට දාන්න,Initial size 1000mb/Mazimun size 2000mb කියල 2GB පෙන් එකක් පවිච්චි කරන්න
ඔයාලට පෙන් එකෙන් නෑතුව Hard එකෙනුත් මේ වෑඩේ කරන්න පුලුවන්.ඔයලට තියෙන්නේ Drive වෙනස් කරන තෑනදි
හර්ඩ් එකේ සිලේට් කරල දෙන එක.වෑඩේ අවසන් වෙලා Set  එක කොටල යන්න
..උදා c: Initial size 1500mb/Mazimun size 3000mb
   
මුකුත් කොස්සක් තියේ නම් කොටල යන්න...........................

Wednesday, September 7, 2011

අලුත් තාලේට Video එකක් බලමුද.. Splash පට්ට ඇ


 නෙට් එක පෑත්තෙ රවුමක් ගහද්දි සෙට් වෙච්ච එලකිරි  Player එකක් තමා මෙ.පට්ට ,පොඩි අවුලකට තියෙන්නෙ මේක දින 30ක අත්හදා බැලීමකට විතරයි දෙන්නේ,එතනම .අප්සට්නෙ.......,එකට විසදුම් ගොඩක් ලැබුනා.එත් එලකිරි වගේ වෑඩ කරන එකක් වෙන්න එපෑ නේද.ඔයලට තියෙන්නේ Soft එක Pc එකට දාගෙන මම දිල තියෙන patch එක..දාගන්න එක

1. Splash සොෆ්ට් එක Pc එකට දාගන්න.

2.රිට පස්සෙ මම දිල තියෙන patch එලියට ගන්න,එක Open  කරගෙන එකට patch කියන එක  ඔබන්න,

.එකෙන් මේ විදිහට Open  කරල දෙන්න .ok

My Computer - 'C' Disk - Program Files - Mirillis Folder - Splash PRO Folder - SplashPro.exe  Open
කරල දෙන්න,වෑඩේ..ගොඩ ,එහෙනන්..ජිවිත කාලේම පවිච්චි කරන්න.එහෙනන් සොෆ්ට් එක බාගන්නකො

 Splash.PRO.HD.Player.1.4.0 මෙතනින් බාගන්න

Splash Pro Player patch එක මෙතනින් බාගන්න



Shortcut එකක් හදමුද pc එක Shutdown කරන්න...........


කොහොමද යලුවනේ...තවත් චුටි ගෑජට් කෑල්ලක් තමා මේ.අද මම  කියල දෙන්නෙ යන්නේ PC එක Shutdown,restart කරන්න Shortcut  එක්ක හදන්නේ කොහොමද කියල.ඔයාල මම මෙ කරල තියෙන විදිහට කරන්න. ok.........




  1 . ඔයාලගෙ desktop එකේ right-click කරලා New යන්න,ගිහින් Shortcut එකට කොටන්න


  2. ඉට පස්සෙ ඔයාලට එන Box  එකේ මේ මම දාල තියෙන Code එක ගහන්න,


shutdown -s- t60   Shutdown කරන්න 


shutdown -r- t60   restart කරන්න


   ( ඔයාලට ඔන වෙලාව මෙ "t60" මරු කරගන්න පුලුවන්.මම දාල තියෙන්නේ තප්පර 60 ,ඔයලට ඔන නන් තප්පර 30.20 වගේ දාන්නත් පුලුවන් )

   3. ඔයලට ඔන වෙලාව හදල box  එකේ ගහල next කරන්න

"අපි දෑන් Shortcut  හදල එවරයි,දෑන් තියෙන්නේ Shortcut  එකට icon photo  එකක් දාගන්න"


   4 .දෑන් අපි හදපු Shortcut icon එකේ right-click කරලා Properties  යන්න,ගිහින් Icon එක Change  
කරගන්න.


අපි දෑන් අපේ Shortcu එක හදලා .ඉවරයි..බලන්න කොහොමද කියල........

 
 
  

Sunday, September 4, 2011

Blogger නම වෙනසක් කරනවා තව ටික දවසකින

Site එකට ඩොමේන් එක දෑම්මට,වෑඩෙ හරි ගියෙ නෑ,මම වෑඩෙ අනාගෙන එ හින්ද අයෙත් Site නම වෙනස් කරන්න වෙනවා.තව දවස් 2.,3 හදාගන්න පුලුවන් වෙයි.ඔයාලට වෙන අපහසු තාවය බිලිබද මගේ බලවත් කනගාටුව.....

Saturday, September 3, 2011

සොෆ්ට්වෙයා හොයන්න ගිහින් නෙට් එකෙ අතරමන් වෙනවද,අතරමන් නොවි හිතේ හෑට්යට බාගන්න........






තවත් එලකිරි Site 2 ක් තමා මෙ,මොකද අපි සොෆ්ට්වෙයා හොයන්න ගිහින් මොන චාටර් එකක් කනවද.මෙ Site 2 කෙන් අපිට ගොඩක් වෑදගත් වන හෑම සොෆ්ට් එකක් වාගෙම තියෙනවා.එ වාගෙම සොෆ්ට් එකට අදාල හෑම Version එකක්ම වගේ තියෙනවා,ඔයලත් බලන්න කොහොමද කියල.....පට්ට ඇ.......

මෙතනින් යන්න allmyapps.com වෙත

මෙතනින් යන්න filehippo.com වෙත

TK ඩොමෙන් එකත් එක්ක,අපි ටිකක් වෙනස් වෙන්නව




 අද මම මම පොඩි වෑඩක් කරා,මොකද ඔය softwarenomile.blogspot.com
කෑල්ල නිකන් චාටර් වගේ,මම ඉතින් site එක අලුත් නමකුත් එක්ක වෙනස් කර,මම හිතනව අවුලක් නෑ කියල.වෙනදා තිබ්බෙ  softwarenomile.blogspot.com කියලනෙ.අලුත් නම තමා http://cjsoftnet.tk/ නමින්.අවුලක් නෑ කියල හිතෙනවා.ඔයාලත් මේ නම පවිච්චි කරන්න,site එකේ තව පොඩි පොඩි වෙනස් කමි ටිකක් තියෙනව කරන්න.තව ටික දවසකින් වෙනස් කම් ටික කරන්න කියල තමා හිතගෙන ඉන්නෙ,එහෙනන් අපි ගියා, cjsoftnet

Friday, September 2, 2011

මෑරෙනකන් බාන්න.......පට්ට,,,ඇ











Hi.........කට්ටිය කොහොමද...........මම නෙට් එක පෑත්තෙ කරක් ගහද්දි සෙට් වෙච්ච තවත් අලුත් පහරක් තම මේ.මම ඔය දාල තියෙන web ටික පෙනවා ඇතිනෙ අපි මොන ගේමක් දෙනවද ඔය site වලින් මොනව හරි බාගන්න,අද මම ඔයලට දෙන්න යන්නෙ ඔය තෑන් තෑන් වල චටර් කකා කරන්න ඔන නෑ,කෙලිම්ම්  ගිනින් Down කරගන්න..ඔයලට තියෙන්නෙ down කරන්න ඔන ලින්ක් එක දෙන්න විතරයි........

http://rapidrar.com
http://tigerleech.com/
http://www.generatorpremium.com/
http://skpremiumleech.tk/
http://generatory.3xg.pl/fileserve/
http://www.spacefull.co.cc/vasho/ 
http://www.gleech.in/rapidleech/ 
http://www.nowleech.com/ 
http://kingddlleech.blogspot.com/ 
http://www.nowleech.com/ 

මෙ තියෙන්නෙ එ වාගෙ site කිපයක්.ඔයාල මෙ site වලට ගිහින් ඔයලගෙ. ලින්ක් එක දිල Generete / Converte කරගන්න තමා තියෙන්නෙ.

සෑලකිය යුතුයි : සමහර අවස්ට් වලදි මෙම site වෑඩ කරන්නෙ නෑ.එ වෙලවට ඉතින් අසරන මට බයින්න අහෙම එපා ......හොදෙ
 








Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More